Tuesday, September 25, 2018

ඔබත් මමත් ආදරය කල සඳ
ඇයත් ඔහුත් අප අතරට පැමිණි කල
මවක් පියෙක් නම් උතුම් නම් ලද අප
දිනා දුන්නෙද ලෝකයක් උන් වෙත

Sunday, January 14, 2018

බුදුනි ඔබ කොහිදැයි
දනී නම් මා සිත
දුවවිත් කියමි මම
හැරදා නොයනු අප

ඔබ නොදත් මා සිත...

ඔබ නෙතු අරා
මා දෙස බලා
ඔබ හිනැහිලා
මා රැුවටුවා

ඔබත් මමත් ආදරය කල සඳ ඇයත් ඔහුත් අප අතරට පැමිණි කල මවක් පියෙක් නම් උතුම් නම් ලද අප දිනා දුන්නෙද ලෝකයක් උන් වෙත